
-
ප්‍රාදේශීය සමුපකාර ගොඩනැගිල්ල, රතඹ, අඹගස්දෝව
- 0712189055 / 0575614080
- නැත
-
Mon - Sun:08:30 to 17:00
දිලානි දැව නිමැවුම්
වැලිමඩ සිට අඹගස්දෝව පාරේ කි.මි 2ක් /ිය විට රතඹ නගරය හමුවේ.රතඹ නගරයේ ප්‍රා දේශීය සමුපකාර ගොඩනැගිල්ලේ අප ආයතනය පිහිටා ඇත.
මෙම ස්ථානයෙන් ඉතා පහසු මිලට ඉහළ නිමාවිකින් යුතුව උළුවහු,ජනෙල්, දොරවල්, ජනෙල් පියන් ෆැන්ට්ර් කබඩ්, ගෘහ භාණ්ඩ සාදා ගත හැක.
ඔබගේ අවශ්‍යතාව පරිදි නිවසට පැමිණ ද සේවා සපයනු ලැබේ.
අවුරුදු 40ක පලපුරුද්දක් සහිත වඩු කාර්මික සේවාවකි.
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW