ADK Lion Motars
අඹගස්දෝව නවනගරයේ සිට ගොඩළිඳ පාරේ මිටර් 500ක් ගිය විට මෙම සේවා ස්ථානය හමුවේ.
ත්‍රී රෝද රථ සේවිස් කිරීම, ත්‍රී රෝද රථ එන්ජීන් අලුත්වැඩියාව, කලච් ප්ලේට් දැමීම, ත්‍රී රෝද රථ එන්ජීන් බෝර් කිරීම, ත්‍රී රෝද රථ වයරීන් කිරීම අප ආයතනයෙන් සිදු කර ගත හැක.
සේවාවන් සැපයීම සේවා ස්ථානයේදි් හා අවශ්‍ය පරිදි නිවෙස් වලට පැමිණ හෝ අදාල ස්ථාන වෙත පැමිණ සේවාවන් සිදු කරයි.
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW